දර්ගා නගරයේ රිස්කානුත් සිංහල-බුද්ධාගමත් එක්කම A 9ක් අරන්….

0
299

මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය,සිංහල ඇතුළු විෂයන් නවයටම ‘‘ඒ‘‘ සමාර්ථ ලබාගැනීමට අලුත්ගම දර්ගා නගරය ලෝටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා සමත් විය.මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම මහා විද්‍යාලයට සහ දැනට අධ්‍යාපනය ලබන ලුම්බිණි මහා විද්‍යාලයට මහත් ගෞරවයක් අත්කර දීමට එම සිසුවා සමත් වී තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here