ලංකාවේ පළමු මහ දිසාපතිනියන් දෙන්නාගෙන් එක් අයෙක් වූ කුසුමා විලේගොඩ සමුගනියි

0
298

ශ‍්‍රී ලංකාවේ පළමු මහ දිසාපතිනියන් දෙදෙනාගෙන් කෙනෙක් වූ කුසුමා විලේගොඩ මහත්මිය පෙරේදා (26දා) රාත‍්‍රී අභාවප‍්‍රාප්ත වූවාය.ඇය 1993දී රත්නපුර ප‍්‍රථම මහ දිසාපතිනියද වූවාය. විලේගොඩ මහත්මිය 1942දී රත්නපුරේ දී උපත ලැබුවාය.මියයන විට ඇය හැත්තෑ නවවෙනි වියේ පසු වූවාය.දෙදරු මවක වූ කුසුමා විලේගොඩ මහත්මිය 1953-1960 වකවානුවේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here