ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ක්‍රියාවලිය ගැන රැසියාවෙි මතය

0
282

තලෙයිබාන් සංවිධානයේ සහය නොමැතිව ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ක්‍රියාවලිය සාක්ෂාත් කරගත නොහැකි බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා පවසයි.ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ආරක්ෂක මණ්ඩලයට තිබේ.එරටට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට ඇති හැකියාව සලකා බැලිය යුතු යැයි රුසියාව කියයි.එරටට පනවා ඇති ජාත්‍යන්තර සම්භාධක ලිහිල් කිරිමට හෝ ඉවත් කිරිමට ඇති හැකියාව සලකා බැලිය යුතු යැයි රුසියාව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here