පොලිස් නිලධාරියෙකුගේ අතක් සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
307

අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් විරෝධය පා පොලිස් නිලධාරියෙකුගේ අතක් සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගන්දර ප්‍රදේශයේදීයී. පුද්ගලයින් 07 දෙනෙකු පසුගිය 25 වනදා මානුෂ්‍ය ඝාතනයක සාක්ෂිකරුවෙකුගේ නිවසක් අසලට පැමිණ පහරදීමක් සිදුකර තිබුණා. එහිදී, අසල්වාසීන්ට පරහදීමක් සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119ට තොරතුරක් ලැබී තිබුණ අතර එම පණිවුඩය මත අදාළ නිවස ඉදිරිපිට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here