අලුතින් හදන්න හැදූ සියොලිට් ගෑස් කොම්පැනිය පීබී විසුරුවයි!

0
339

පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අලුතින් පිහිටුවන ලද සහ මතභේදයට තුඩු දුන් සියොලිට් (පුද්ගලික) ගෑස් සමාගම ජනාධිපති ලේකම් පීබී. ජයසුන්දර මහතා විසින් විසුරුවා හැර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය සතියේ සාකච්ජාවක් අවසානයේදී මෙම විසුරුවා හැරීමේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here