“කෙරවලපිටිය බලාගාර පැවරීම නිසා ඩොලර් මිලියන 1000 ක පාඩුවක් විදගැනීමට වෙනවා”

0
299

අමෙරිකානු සමාගමක් වෙත කෙරවලපිටිය බලාගාරය පැවරීම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1000 කට අධික පාඩුවක් විදගැනීමට සිදුවන බව සමගි ජනබලවේගය පවසනවා. අමරිකානු සමාගම සහ ලංකා රජය අතර ඇති වූ ගිවිසුමේ ඇතුලත් කරුණු සම්බන්ධයෙන්ද ආණ්ඩුව රටේ ජනතාව දැනුවත් කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here