ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙකි.




