සෙරප්පුවේ සැඟවූ බ්ලුටූත් උපකරණයෙන් ගුරු විභාගයේදී වංචා කරලා

0
456

ඉන්දියාවේ රාජස්ථානයේ රජයේ පාසල් සඳහා ගුරුවරුන් තෝරා ගැනීමේ විශේෂ විභාගයකදී වංචා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජස්ථාන පොලීසිය කටයුතු කර තිබෙනවා. මෙහිදී විභාග අපේක්ෂකයින් කිහිප දෙනෙකු සෙරප්පු පැළඳ සිටි බවත්, ඉන් එක් සෙරප්පු පතුලේ බ්ලූටූත් උපාංග සවි කර තිබූ බවත් නිලධාරීන් විසින් මාධ්‍ය වෙත පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here