සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනයට පියවර

0
324

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ.

වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇත.

අද (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here