අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්

0
301

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුකළේ යැයි සැකපිට අසාද් සාලි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර අසාද් සාලි  අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. ඉන් අනතුරුව සැකකාර සාලි මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here