බ්‍රිතාන්‍යයේ දුරදිග යන ඉන්ධන අර්බුදය

0
301

බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගය මේවනවිට තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය සඳහා හමුදාවේ සහය ලබාගැනීමටයි බ්‍රිතාන්‍ය රජයේ අවධානය යොමුව ඇත්තේ. කෙසේවෙතත් ඉන්ධන ප්‍රවාහනය සඳහා හමුදාව යොදා ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බවයි බ්‍රිතාන්‍යයේ පරිසර ලේකම්වරයා සඳහන්කළේ. රියදුරන් නොමැතිකම දැඩි අර්බුදයක් නොවන බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් රැසක් මේවනවිට ඉන්ධන නොමැතිකම හේතුවන් වසාදමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here