වාහන ආනයනයට අවසර ලැබුණත් මිල 60% කින් පමණ ඉහළ යන බවට පුරෝකථනයක්

0
367

වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන ලෙස යෝජනා කළේ සිය සංගමය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. යළි වාහන ආනයනය ආරම්භ කළ පසු වාහන මිල ගණන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here