ශ්‍රී ලංකාව එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට එයි

0
280

කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව our world in data වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවියේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව 5.4ක ප්‍රතිශතයක් වාර්තා කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here