හෙද වර්ජනය අසාධාරණයි – සෞඛ්‍ය බලධාරීන් කියයි

0
283

හෙද වෘත්තිය සමිති කිහිපයක් ඊයේ උදෑසන පැය පහක වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටියා. ඒ ඔවුන්ගේ ඉල්ලීම් අටකට විසදුම් නොලැබුණු බව පවසමින්. කොරෝනා ව්‍යසනය පාලනය කර ගනිමින් රට යථා තත්ත්වයට පත් වෙමින් සිටින අවස්ථාවේ එය බිද දැමීමට පදනම් විරහිතව ක්‍රියා නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here