විවාහ උත්සව – පෝරුවේ චාරිත්‍රයන්ට පමණක් හෝ ඉඩදෙන්නැයි ඉල්ලීමක්

0
279

රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටී. ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්වය සමඟ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here