පෝළිම් යුගය නැවත අවශ්‍ය නෑ. – ටිල්වින් සිල්වා

0
329

වර්තමානයේ ජනතාවට අවශ්‍ය වන්නේ පෝලිම් යුගය පැවති රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ හැකි, ධනවාදී අරමුණු වෙනස්කර දමන දේශපාලන ක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. දිගින් දිගටම රට තුළ බඩුමිළ වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් දක්නට තිබෙන බවත්, මෙහිදී ආණ්ඩුවට එම ගැටළු විසඳීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here