ඇෆ්ගන් පාපන්දු ක‍්‍රීඩිකාවෝ පිරිසක් පෘතුගාලයට පැනයති

0
281

සොකර් මෙහෙයුම මගින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කොටුවී සිටි එරට තරුණ කාන්තා පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පවුලේ පිරිස පෘතුගාලය වෙත ගෙනවිත් ඇත. කාබුල් සිට කුලී ගුවන් යානාවකින් මෙම කණ්ඩායම කාබුල් නුවරින් බේරා ගෙන තිබේ. මේ බව හිටපු කොංග‍්‍රස් නිලධාරියකු වන රොබට් මැක්රි හෙළිකර ඇත.ඇෆ්ගන් කාන්තා ජාතික කණ්ඩායමේ නායිකා මුහටාර් පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ තිබූ එම පාපන්දු කණ්ඩායම තම සියලූ මත්කම් ඉවත දමා දිවි බේරාගැනීම ගැන තමා සතුටුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here