මෙරට මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ ඇති උනන්දුව ද මැත්පැන් පරිභෝජනය අඩුවීමට හේතුවී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ. ආනයන සීමා පැනවීම හේතුවෙන් විදෙස් මත්පැන්වල මිල ඉහළ යා හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.