මැතිවරණයෙන් පසු ජර්මනියේ සන්ධාන රජයක් පිහිටුවීමට සාකච්ඡා

0
284

ජර්මානු මහ මැතිවරණයෙන් මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඕලාෆ් ෂ්කෝල්ස් වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළද රජයක් පිහිටුවීමට බහුතර බලයක් නොමැතිකමින් සන්ධාන රජයක් පිහිටුවීමට සඳහා මේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.ඒ සඳහා මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඕලාෆ් ෂ්කෝල්ස්,හරිත සහ ලිබරල් පක්ෂ සමඟ එක්ව කටයුතු කළ යුතු වුවද ඔහුගේ ගතානුගතික ප්‍රතිපත්ති හේතුවෙන් එය එතරම් පහසු නොවනු ඇති බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here