තලේබාන් විරෝධීන් සිය සමාජ ජාල ගිණුම් මකා දමයි

0
301

තලේබාන් විරෝධීන් සිය සමාජ ජාල ගිණුම් මකා දමමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අගෝස්තු 15 වන දා තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමට පෙර දැඩි ලෙස තලේබාන් ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට සටහන් එක් කළ පිරිස් මෙලෙස සිය ගිණුම් මකා දමමින් සිටින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here