කැනඩා පතලක කම්කරුවන් 39 දෙනෙක් භූගතව සිරවෙලා

0
280

කැනඩාවේ සඩ්බරි හි වේල්ස් ටොටන් නම් පතලේ පතල් කම්කරුවන් 39දෙනෙකු භූගතව සිරවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉරිදා පෙ.ව. 11.30ට පමණ සිදු වූ අනතුරකින් පතල් කම්කරුවන් මෙසේ අනතුරට මුහුණපා ඇති බව සඳහන් වෙයි. පතල්කරුවන් මතුපිටට ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයේම වෙහෙසකර උත්සහයක නිරතව සිටින බවද පැවසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here