රෝහලෙන් හමුවූ බෝම්බේ ගැන නවතම අනාවරණයක්

0
292

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බය ඇටවූ සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගෙන් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබදව පුහුණුව ලැබූවෙක් බව විමර්ශන වලින් හෙළිවෙමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කරනවා. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ රෝහල් වැසිකිලියේ බෝම්බය තබා ඇත්තේ පුපුරවා හැරීමටම බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here