අර්ජුන් නිවැරදියි, යළි අධිපති ධූරයට – ලක්ෂ්මන් කිරිඇල්ල

0
558

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහ බැංකු අධිපති වන අර්ජුන මහතා නිවැරිදි පුද්ගලයෙකු බවට තීරණය කර ඇති බවට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මේ හේතුව නිසා, මෙම මස 30න් පසුවත්, අනිවාර්‍යයෙන්ම නැවතත් අර්ජුන එම ධූරයේ කටයුතු කර බව කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, ශී.නි.ප ඇමතිවරුන් පිරිසක් පවසා සිටියේ අර්ජුනගේ සේවා කාලය අවසන් කළ යුතු බවයි. මෙම කොන්දේසිය යටතේයි ඔවුන් රවීට එරෙහි විශ්වාසභංගයට වුරුද්ධ වුණේ. මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී.නි.ප පිරිසක් අර්ජුනට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here