තලේබාන්ලා දරුවන්ගේ බෙලි කපති..

0
351
Taliban forces patrol in front of Hamid Karzai International Airport in Kabul, Afghanistan, September 2, 2021. REUTERS/Stringer - RC2NHP9X1F0R


තලේබාන් සංවිධානය විසින් තක්හාර් පළාතේ දී කුඩා දරුවෙකුගේ හිස ගසා දමා ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ, මෙම දරුවාගේ පියා තලේබාන් විරෝධී උතුරු පෙරමුණු හමුදාවේ සාමාජිකයෙකුවීම හේතුවෙන් අදාළ කෲර ඝාතනය සිදුකර ඇති බවයි.

තමන් මානව හිමිකම් ගරු කරන පිරිසක් ලෙස අලුත්වී ඇති බවට ප්‍රකාශ කළත් තලේබාන් සංවිධානය තවමත් පැරණි කෲර සංවිධානයම බව මෙමගින් පැහැදිළි වන්නේ යැයි ඇෆ්ගනිස්ථාන නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දී තිබෙනවා.

ඔවුන් අවධාරණය කරන්නේ මෙම තත්වය වෙනස් කිරීම සදහා අන්තර්ජාතික මැදිහත්වීම් සහ බලපෑම් අත්‍යවශය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here