මෝල් හිමියන්ගේ මිල අසාධාරණයි – ලසන්ත

0
277

සහල් සඳහා ලබා දී ඇති නිදහස මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් අනිසි ලෙස භාවිත කළහොත් ඒ සදහා රජය සෘජුව මැදිහත් වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහාපරිමාණ මෝල් හිමියන් විසින් ප්‍රකාශ කර ඇති මිල ගණන් ඉතා අසාධාරණ බවයි.

සහල් පාලන මිල ගැසට් නිවේදනය අහෝසි කිරීමත් සමඟ ඉදිරියේදී වෙළඳපොලේ විකිණීමට ඇති සහල් වර්ග වල සිල්ලර මිල ගණන් මහාපරිමාණ මෝල් හිමියන් විසින් ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here