Tuesday, November 19, 2024

විශ්ව විද්‍යාල ආරම්භය නොවැම්බර් මාසයේ

නොවැම්බර් මාසය වනවිට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ තුන්වන සහ සිව්වන වසර වල සිසුන් සදහා අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ ඔක්තෝම්බර් මාසය අවසානය වනවිට විශ්ව විද්‍යාල සිසුන්ගේ එන්නත්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම රජයේ බලාපොරොත්තුව බවයි.

2020 වසරේ උසස් පෙළ සිසුන්ගේ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන්ද සම්පත් අමරතුංග මහතා එහිදී අදහස් පල කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles