ශ්‍රී ලංකාවේ දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5000 ක් අපතේ

0
316

අප රටේ දිනකට පිසින ලද හා නොපිසින ලද ආහාර මෙට්‍රික් ටොන් 5000ක් අපතේ හරින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද දිනට යෙදී තිබෙන ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම් කිරීම් පිළිබඳ ජාත්‍යන්තර දැනුම්වත් කිරීමේ දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති වැඩ සටහනක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here