උතුරු කොරියාව තවත් මිසයිල අත් හදා බැලීමක

0
562

උතුරු කොරියාව අධි ධ්වනික මිසයිලයක් සාර්ථකව අත් හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම මිසයිලය හ්වාසොං 8 ලෙස නම් කර ඇති බවයි.ලොව බලවත්ම ආයුධ පද්ධති පහ අතුරෙන් එකක් ලෙස මෙම අධි ධ්වනි මිසයිල පද්ධති සලකනු ලබනවා.පස් වසරක් තුළ උතුරු කොරියා ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ මෙම මිසයිලය නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here