ඉන්ධනවල පාඩුව තෙල් සංස්ථාවට දරා ගන්න බැරි වුනොත් ජනතාවට භාර දෙන්න වෙනවා – ගම්මන්පිල

0
528

ඉන්ධනවල පාඩුව තෙල් සංස්ථාවට දාරා ගන්න බැරි වුනොත් ජනතාවට භාර දෙන්න වෙනවා – උදය ගම්මන්පිල

ඉන්ධනවල පාඩුව ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් දරා ගැනීමට නොහැකි වුවහොත් එය ජනතාවට භාරදීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව අගෝස්තු 31 වන විට තෙල් සංස්ථාව බිලියන 70 ක් පාඩු ලබා ඇති බවත් ඩොලරයේ අගය ඉහළ යාම හා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යාම මෙම තත්ත්වයට හේතුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here