හිටපු ප්‍රංශ ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට සිර දඬුවමක්

0
296

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

ඔහු විසින් නීතිවිරෝධී ලෙස 2012දී ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි

66 හැවිරිදි සා(ර්)කොයි තමා වැරද්දක් නොකළ බව පැවසීය. ඔහු ඊයේ (30) අධිකරණයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයා පැවසුවේ ඔවුන් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

එම මැතිවරණ ව්‍යාපාරයට සා(ර්)කොයි විසින් යුරෝ මිලියන 22.5ක් වියදම් කර ඇති අතර එය එසේ වියදම් කළ හැකි උපරිම මුදලට වඩා දෙගුණයක් ය.

නමුත් එම ජනාධිපතිවරනයේදී ඔහු ෆ්රන්කොයි හොලන්ඩේ ට පරාජය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here