අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා පනවා තිබූ තහනම ඉවතට

0
362

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පසුගියදා රජය විසින් පනවනු ලැබූ අවහිරතා සියල්ල ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කරනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මුදල් තැම්පතු සීමාවන් ඉවත් වනු ඇති අතර මෙම සහනය ලබාදුන් පසුව භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවට ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here