ලංකාදීප පුවත්පත වරද පිලි ගනී

0
728

යොහානි ද සිල්වා ඉන්දියාවේ ගුවන්තොටුපොළට ගොඩබට අවස්ථාවේ ඇය පිළිගැනීමට ලක්ෂ ගණනින් ජනතාව ගුවන් තොටුපලට පැමිණි බව පවසා මෙරට ඉහලම පුවත්පතක් වන ලංකාදීප පුවත්පත පුවතක් වාර්තා කල අතර එය අසත්‍ය පුවතක් බව තතු දත්තෝ සමාජ මාධ්‍ය හරහා වාර්තා කරමින් පැවසුවේ එම පුවත්පත යෝහානි බාල්දු කිරීමට උත්සහ ගන්නා බවයි 


අද පස්වරුව වන විට ලංකාදීප වෙබ් අඩවිය එම පුවත සදහා කණගාටුව ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here