සහල් මෝල් වලින් වෙළද සල් වලට ලැබෙන අමුතු දුරකථන ඇමතුම්

0
337

සහල්  මිල  පාලන ගැසට්ටුව අහෝසි කිරීමත් සමග සහල්මෝල් වල සගවාගන සිටි තොග වෙලදසල්වලට නිදහස් කිරීමට 
  මෝල් හිමියන් තීරණය කර ඇත 

ප්‍රමුඛ පෙලී සහල් මෝල් වෙලදසල්වලට ඇමතුම් ලබා දෙමින් සහල් ලබාදීමට විමසිම්  කරන බව වෙළද සල් හිමියෝ පවසති.
 

මින් ඉදිරියට කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවත්  ඉල්ලුම ට අනුව සැපයුම සිදු කල හැකි බවත්  ඔවුන් පවසා සිටිති 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here