පුප්‍රකට ගායිකා ශකීරාට වල්ඌරු ප්‍රහාරයක්

0
565

සුප්‍රකට කොලොම්බියානු පොප්  ගායිකා ශකිරා  සිය 8 හැවිරිදි දරුවා සමග ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ වන  උද්‍යානයක ඇවිදිද්දී එහි කඩා වැදුණු වල් ඌරන් රංචුවක් අගේ අත් බෑගය උදුරාගෙන පහරදී ඇත 

ඇගේ බෑගයේ තිබු අයිෆෝන් දුරකතනයද අතුලු සියලු භාණ්ඩ  එම සතුන් විසින් විනාශ කර ඇත . ශකිරා සිය  ඇගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ එම බෑගයේ  විඩියෝවකද උඩු ගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here