පුවත් යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලද්දි අදානි සල්ලිවලින් ලංකාව ඇල්ලුවා By ciawpdev - October 2, 2021 0 372 FacebookTwitterPinterestWhatsApp සුපිරි ගායිකා යොහානි ගීතයෙන් ඉන්දියාවම අල්ලද්දී ඉන්දියාවේ අදානි සල්ලිවලින් ලංකාවම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ අද ලංකාවට මුහුණ දීමට සිදුව ඇත්තේ එවැනි ඉරණමකට බවය.