ජනපතිතුමනි,දැන් ඔබතුමා ගහන ගැසට් තිත්ත වෙලා!

0
358

මේ වනවිට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදන ජනතාවට තිත්ත වී ඇති බව පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත් වහා සහල් මිල අඩු කිරීම සදහා දෙමළ චිත්‍රපටවල මෙන් ඩිෆෙන්ඩර්වල ගොස් මහාපරිමාණ මෝල් හිමියන්ගේ ගබඩාවලට කඩා වැදුණු බවත්, පසුව සියල්ල අකුලාගෙන මෝල් හ්මියන්ටම සහල් මිල තීරණය කිරීමට ඉඩ ලබා දුන් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here