පුවත් සතියක් ඇතුළත හාල් 100ට අඩුවෙන් දෙනවා! By ciawpdev - October 2, 2021 0 344 FacebookTwitterPinterestWhatsApp සතියක් ඇතුළත සහල් රුපියල් 100ට අඩුවෙන් ලබා දෙන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය. එය ලබා දෙන ආකාරය නොවිමසන ලෙසද ඇමැතිවයා කීය. එවිට හාල් මෝල් හිමියන් සහල් 112ට ලබා දෙන්නේ කෙසේද යන්න බැලිය හැකි බවද ඇමැතිවරයා කියා සිටියේය.