Sunday, September 22, 2024

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ශ්‍රී ලංකාව සඳහා ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

මෙරට කෘෂිකාර්මික සැපයුම්දාමයන් එකිනෙකට සම්බන්ධ කිරිම සඳහා ආරක්ෂාකාරී, දේශගුණික බලපෑම්වලට ඔරොත්තුදෙන මාර්ග පද්ධතියක් සැකසීම සඳහා වූ අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම ණය මුදල් අනුමත කර තිබෙන්නේ.

මෙම ව්‍යෘපාතිය හරහා මෙරට තෝරාගත් දිස්ත්‍රික්කවල ග්‍රාමීය ප්‍රදේශයන් හි ජිවත්වන මිලියන 16 ක ජනතාවකට ප්‍රතිලාභ ගෙනදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles