අවම බස් ගාස්තු රු. 10 ක් කරන ලෙස බස් සංගම් ඉල්ලයි..

0
608

ජූලි මස පළමුවනදා සිට අවම බස් ගාස්තුව රු.10ක් කර බස්ගාස්තු 15% කින් වැඩි කලයුතු බවත් එසේ නොකලහොත් ජූලි 04දා මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බව බස් හිමියන්ගේ සංගම් පවසයි.

අද පැවති මාධ්‍ය සාකච්ජාවකදී බස් සමාගම් සම්මේලනය, දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, කතරගම බස් සමාගම හා වයඹ බස් සමාගම නියෝජනය කරන නියෝජිතයින් පවසා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here