නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනමින් ඇරඹෙයි

0
290

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාල ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් විමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here