බස් සඳහා සඳුදා සිට විශේෂ වැඩපිළිවෙලක්

0
332

ඊයේ දිනයේ රට යළි විවෘත කිරීමත් සමඟ බස් රථවල මඟී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර ඇති බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වනවා.

කෙසේ වෙතත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ප්‍රකාශ කළේ, ප්‍රමාණවත් තරම් මඟීන් මාර්ගවල නොමැති බවයි.

මේ අතර මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here