දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අවදානම් නිවේදන

0
481

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05ක් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (01) පස්වරු 06 සිට අද (02) පස්වරු 06 දක්වා කාලය සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here