Tuesday, September 24, 2024

වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රු.98 ට

වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රු.98 අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

එමෙන්ම මහ කන්නයේ වී වගාව ඔක්තෝම්බර් 15 වන දා ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා ගොවීන්ට පොහොර වර්ග හතරක් ද හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles