බලාගාර, වරාය, ඇතුළු සියළු සම්පත් වල අයිතිය මෙරටට අහිමි වන ලකුණු

0
315

විදේශ විනිමය අර්බුදයට මුවාවී රට විකිණීමට සහ රටේ ස්වෛරීත්වය අහිමි කිරීමට ඉඩ නොතැබිය යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

ජනතාව පෙළ නොගැසුනහොත් බලාගාර, වරාය, ඇතුළු සියළු සම්පත් වල අයිතිය මෙරටට අහිමිව බැහැරවනු ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසයි

මතු පරපුරේ යහපැවැත්මේ වගකීම පැවරී ඇත්තේ ජනතාවගේ උරහිස මත මිස වෙන්දේසිකාර පාලකයන් සතුව නොවන බවද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here