හෙට සියලුම සුරාසැල් වසා දමයි

0
332

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට (03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌

ඒ අනුව හෙට (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.

මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වන බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here