Wednesday, September 25, 2024

තිලංග සුමතිපාලට නව සභාපති ධුරයක්

ශ්‍රී කොටස් වෙළඳපොලේ ලංකා ලැයිස්තු ගත පොදු සමාගමක් වන  මැලේසියාව පදනම් කරගත් ඒෂියා කැපිටල් සමාගමේ නව සභාපති ලෙස ආචාර්ය තිලංග සුමතිපාල මහතා පත්ව තිබේ.

බිලියන 4කට වැඩි  ප්‍රාග්ධන වටිනාකමක් සහිත එම සමාගමට සුඛෝපභෝගී පරිසර හිතකාමී හෝටල් 5ක්ද අයත් වේ. 

එසේම විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් මෙරට ආයෝජනය සඳහා පොළොඹවන ප්‍රමුඛ පෙළේ මූල්‍ය හා උපායමාර්ගික සැලසුම් සපයන කීර්තිමත් සමාගමක් ලෙස එම සමගම නම් දරා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles