රජයේ වෛද්‍යවරු වර්ජනයක් අභියස

0
501

වයස අවුරුදු 22 න් වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ හැකියාව ඇති රටක සීමාවාසික පුහුණුව  සදහා අවුරුදු 29  වන තුරු බලා සිටීමට සිදුවීමේ ගැටලුවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා මැදිහත් විය යුතු බවත් එයට විසඳූම් නොලැබෙන්නේ නම් වර්ජනයකට  අවතීර්ණ වන බවත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here