පුවත් “Little Heart” ව්‍යාපෘතියට මිලියනයක පරිත්‍යාගයක් By ciawpdev - October 2, 2021 0 307 FacebookTwitterPinterestWhatsApp ලෝක ළමා දිනය යෙදුනු ඊයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් හෘද රෝගී දරුවන් සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කරවන Little Heart” ව්‍යාපෘතියට රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇත.