ආලය නිසා තම රාජකීයත්වය අත් හල ජපන් කුමරිය මෙම මස යුග දිවියට

0
308

ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ මිනිපිරිය වන  මාකෝ කුමරිය විශ්ව විද්‍යාලයේ ය සමග එකට අධ්‍යාපනය ලැබූ කෙයි කොමුරෝ  නම් සාමාන්‍ය පවුලක තරුණයකු සමග විවාහ වීමට තීරණය කල අතර එම විවාහය 2018 ටේ සිදු කිරීමට සිදු කිරීමට සුදානම් වුවත් ඇය එය කල් මදි බව පවසමින් කල් දැමුවාය. 

රාජකීය කුමරෙකු හා විවාහ නොවන බැවින් කුමරියගේ රාජකීයත්වය අහිමි වීමට නියමිත අතර ඒ උවත් තම පෙම් වතා ඇත නොහැර සිටීමෙන් ය පෙන්වූ ආදරය ගැන ජපන් වැසියන් ඇය කෙරෙහි ප්‍රසාදය පල කරති. 


ඔවුන් විවාහයෙන් පසු  අමෙරිකාවට සංක්‍රමණය වී කොමුරෝ නීතිඥයකු ලෙස රැකියාවේ නිරත වීමට බලාපොරොත්තු වේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here