රෑ රැජිණගේ ඔටුන්න ගැලවූ චූලා CID යට

0
328

ආන්දෝලනයට තුඩු දුන් විවාහක් රු රැජින තරගාවලියේ දී රු රැජිනගේ කිරුල ගැලවීමේ සිදුවීම නිසා  රටේම කතාබහට පත් වූ මෝස්තර නිරූපිකා චුලා පත්මේන්ද්‍ර  කුමාරපතිරණ මහත්මිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැදවා ඇත 


එහිදී ඇයගෙන්  ඒ නිවුස් මාධ්‍යවේදී කීර්ති රත්නායක  නමැති මාධ්‍යවේදියා හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න  කර ඇත. 

කිරුල ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් හට දුරකතනයෙන් ඇමතු දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර එම මාධ්‍යවෙදියාද සිටි බව එහිදී  ඇය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here